ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේ සජීවී විකාශනය

2018-06-18 09:21:00       2252
feature-top
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පස්වන දිනය වන අද දිනයේ දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු  342 ක් ලබාගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් හා දික්වැල්ල ලකුණු 62 ක් ලබාගත්තේය.පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ග්‍රේබිල්  ලකුණු 62 කට කඩුලු 8 ක් ලබාගත්තේය.ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 296 ක් අවශ්‍ය වී තිබේ.

සජීවී විකාශනය සදහා පහතින්

Live Stream - Click Here

Live Scorecard - Click Here


More News »