ශ්‍රීලනිප තවත් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි

2018-04-20 08:33:00       596
feature-top
මීලඟ පාර්ලිමේන්තු සභා වාරයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
 
අද(20) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ඉදිරි සති කිහිපය මෙරට දේශපාලනයේ වැදගත් තීන්දු තීරණ රැසකට මඟපාදනු ඇති බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පවසයි.

ඒ මඟින් පවතින ආණ්ඩුවට දැඩි අහිතකර බලපෑමක් එල්ල වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »