රනිල්ව වට කරගෙන එජාප ලොක්කෝ කුණු බැනුම් බනිති..


2020-08-08 10:08:00       971
feature-top
දැන් දෙකඩ වූ පක්ෂය නැවත සමග කර පාර්ලිමේන්තු තුළ හඬක් නැගීමට හැකි වන පරිසරයක් සකස් කිරීමට වහාම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැඳවීමට පියවර ගන්නා ලෙසද ඔවුහු බල කර තිබේ.

මෙවර මහමැතිවරණ ලද පරාජය ඉදිරි පළාත් සභා මැතිවරණයට දැඩි බලපෑම් කරනු ඇති බවත් එම පිරිස පක්ෂ නායකයාට පෙන්වා දී ඇත.

කෙසේ නමුත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක සිට ඇති වික්‍රමසිංහ මහතා තමන් පක්‍ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කර ඉදිරි පියවර දැනුම් දෙන බවද සඳහන් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »