පුගොඩ තරුණයාගේ මරණයට සැරයන්වරයෙක් ඇතුළු 07ක් අත්අඩංගුවට

2020-10-18 08:45:00       1043
feature-top
පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පූගොඩ මන්ඩාවල ප‍්‍රදේශයේ තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ පිටස්තර පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »