php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

CID යට නව අධ්‍යක්ෂකවරයෙක් - Tharunaya.us

CID යට නව අධ්‍යක්ෂකවරයෙක්

2020-10-17 11:22:00       1050
feature-top
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂාන්ත ද සොයිසා පත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුවයි. ඔහු මීට පෙර නීති විරෝධි වත්කම් විමරෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ආර් පී ජේ අල්විස් පත් කර ඇත්තේ ත‍්‍රස්ත මර්ධන හා විමර්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙසයි. මේ අතර ඉහප පෙලේ තවත් පොලිස් නිලධාරීන් පිරිසකටද ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »