php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

උසස් පෙළ විභාගය දිගටම : විභාගය අතරමග නැවැත්වීමේ අදහසක් නෑ... - Tharunaya.us

උසස් පෙළ විභාගය දිගටම : විභාගය අතරමග නැවැත්වීමේ අදහසක් නෑ...

2020-10-17 10:15:00       1050
feature-top
පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඔක්තෝබර් 12 වනදා ආරම්භ කළ අපොස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ කාලසටහනේ කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින් ම පවත්වන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

More News »