php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

IPL - ගේල් ප්‍රථම තරඟයේදීම වැඩ පෙන්වයි - Tharunaya.us

IPL - ගේල් ප්‍රථම තරඟයේදීම වැඩ පෙන්වයි

2020-10-17 10:00:00       1078
feature-top
මෙවර IPL තරඟාවලියට ක්‍රිස් ගේල් ගේ සහභාගීත්වය තිබුණේ අවිනිශ්චිත තත්ත්වයකය. ඒ ඔහු අසනීපව සිටි බැවිනි.

නමුත් ඊයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කිංගස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර පැවති තරඟයේදී ගේල් පිටියට පිවිසියේය.

මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සිය පන්දුවාර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 171ක් රැස් කළේය.

නායක විරාත් කෝලි ලකුණු 48යි.

ඊට පිළිතුරු ලෙස කිංගස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දු ඕවර 20 දී කඩුලු දෙකක් දැවී ලකුණු 177ක් ලබමින් තරඟය ජය ලැබීය.

ගේල් පන්දු 45කදී ලකුණු 53යි. කේ එල් රාහුල් නොදැවී ලකුණු 61යි.


(under the courtesy of adaderana.lk news web)

More News »