php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්.. - Tharunaya.us

රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

2020-10-17 09:54:00       1052
feature-top
හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලද විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »