නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත යයි

2020-09-30 04:54:00       1049
feature-top
ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායනවලදී සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 343 දෙනෙකු සිය නිවෙස් වෙත අද පිටව ගියා. ඒ අනුව මේවනවිට නිරෝධායනය අවසන් කර සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති පුද්ගලයින් ගණන 46, 673 ක්.

කෙසේවෙතත්, ති‍්‍රවිද හමුදාව යටතේ ක‍්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 74 කදී පුද්ගලයින් 7,132 දෙදෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

More News »