php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ඉන්දියාවේ සිදුවීමක් - සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි - Tharunaya.us

ඉන්දියාවේ සිදුවීමක් - සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

2020-09-29 07:10:00       1048
feature-top
සමූහ දූෂණයට ලක්වූ 19 හැවිරිදි තරුණියක් සති දෙකකට පසු ඉන්දියාවේ නවදිල්ලි නගරයේ රෝහලකදී මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඩලිත් කුළයට අයත් එම තරුණිය ඉහළ කුළයට අයත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සමූහ දූෂණය කර තිබුණි.

මීට සති දෙකකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, හත්රාස් නම් දිස්ත්‍රික්කයේදී එම සිද්ධිය සිදු වූ අතර ඉන්පසු පොලීසිය විසින් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම පිළිබඳ  ව ඉන්දියාව පුරා දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් විසින් එම තරුණිය ඇදගෙන ගොස් පිට්ටනියකදී දූෂණය කර ඇති බවය. ඉන්පසු, ඔවුන් ඇයව අත්හැර දමා ගොස් තිබේ.

ඇයගේ සොයුරා පැවසුවේ, "ඇයව මැරෙන්න දාලා ගිහින් තිබුණේ. දින 14ක් ඇය ජීවිතය වෙනුවෙන් සටන් කළා," යනුවෙනි.
(under the courtesy of adaderana.lk news web)

More News »