php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය කල්යයි - Tharunaya.us

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය කල්යයි

2020-09-29 07:07:00       1048
feature-top
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබු තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය කොවිඩ් -19 හේතුවෙන් කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එම තරඟාවලිය සැප්තැම්බර් - නොවැම්බර් අතර දී පැවැත්වීමට නියමිතව තිබුණි.

වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් එම තීරණයට එළැඹ තිබේ.
 


(under the courtesy of adaderana.lk news web)

More News »