php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

සිසුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පිළිබඳ පරීක්ෂණ ඇරඹේ - Tharunaya.us

සිසුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පිළිබඳ පරීක්ෂණ ඇරඹේ

2020-09-29 06:41:00       1237
feature-top
මාතර රොටුඹ ප‍්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරුයෙකු විසින් සිසුවෙකුට සිදු කළ බව කියන පහරදීමේ සිද්ධියක් පිළිබද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රොටුඹ පොලීසියේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍රයේ පැමිණිල්ලක් ලැබුණු බවයි.

රොටුඹ බදාදා මහජන පොළ අසල පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයෙකු විසින් සිය වයස අවුරුදු 11 ක දරුවාට පහර දී ඇති බවට ඔහුගේ මව විසින් පොලීසියට මෙම පැමිණිල්ල කර තිබුණා. පහර කෑමට ලක් වූ එම සිසුවා මේ වනවිට ඌරුබොක්ක හීගොඩ ප‍්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ලැබී ඇති පැමිණිල්ලට අනුව විමර්ශනයක් සිදුකරන බවයි රොටුඹ පොලීසිය සදහන් කළේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් අදාළ ගුරුවරයාගෙන් ද විමසීමක් කළා. ඔහු කියාසිටියේ දරුවාට පහර නොදුන් බවත් මෙම සිදුවීම අත්වැරදීමක් බවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »