php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ජවිපෙ 20 ට පක්ෂ වන ලකුණු - Tharunaya.us

ජවිපෙ 20 ට පක්ෂ වන ලකුණු

2020-09-28 11:38:00       1238
feature-top

20 වන සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය නියෝජනය සහිත ජාතික ජන බලවේගය මෙතෙක් අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුව නැති බව වාර්තා වේ.

මේ වනවිට විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ 20ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට පිවිසී තිබුණද ජවිපෙ පමණක් මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුු නොවීම විශේෂ සිදුවීමකි.

දැනට 20ට එරෙහිව පෙත්සම් 20ක් අධිකරණයට ඉදිරිපත්ව ඇත.

lanka lead news


More News »