php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ඡන්දේ නොදුන්නොත් වෙන දේ මෙන්න – ආණ්ඩුවෙන් අලුත් නීතියක් ගෙන්න යයි - Tharunaya.us

ඡන්දේ නොදුන්නොත් වෙන දේ මෙන්න – ආණ්ඩුවෙන් අලුත් නීතියක් ගෙන්න යයි

2020-09-24 09:34:00       1237
feature-top

ඡන්දය පාවිච්චි නොකරන ඡන්දදායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

දේශපාලන පක්ෂවලින් තරුණ කාන්තා නියෝජනයක් ඇතිවිය යුතු බවත් ස්වාධීන කණ්ඩායමකින් රුපියල් ලක්ෂ සියයක ඇප මුදලක් ලබාගත යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව කී ඇමැතිවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පැවැසීය.

lanka lead news


More News »