php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ඇල්ල රක්ෂිතයේ ගින්නක් - Tharunaya.us

ඇල්ල රක්ෂිතයේ ගින්නක්

2020-09-23 12:37:00       1237
feature-top
ඇල්ල රක්ෂිතයේ පිහිටි වන වගා ප්‍රදේශයක ගින්නක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කර සිටිනවා. මෙම වන වගාවේ හටගෙන ඇති ගින්න පාලනය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළේ.


(under the courtesy of nethnews.lk news web)

More News »