php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

20 වන සංශෝධනයට අනුව රජයේ විගණනයෙන් රාජ්‍ය ආයතන ඉවත් කිරීමේ රහස මෙන්න - Tharunaya.us

20 වන සංශෝධනයට අනුව රජයේ විගණනයෙන් රාජ්‍ය ආයතන ඉවත් කිරීමේ රහස මෙන්න

2020-09-23 12:35:00       1237
feature-top

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු රාජ්‍ය මූල්‍ය පාලන බලය සීමා වීම හා විගණකාධිපතිවරයාගේ විෂය පථය සීමා වීම හේතුවෙන් අහිතකර බලපෑමක් සිදු වන බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ  ජාත්‍යන්තර හා ජාතික අවශ්‍යතාවයක් ලෙස ඉස්මතු වන රාජ්‍ය විගණනයේ මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් බිහි වූ ආයතනයක් බවත් එය ඉවත් කිරීම රටේ මහජන අපේක්ෂාවන් ඉටු කිරීමට  හා එකී ආයතනයන් හි ගනු දෙනුවල පාරිශුද්ධභාවය සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා පවතින යාන්ත්‍රණයට දැඩි හානියක් සිදුවිය හැකි බවය.

මෙම සංශෝධනය වර්තමාන රජයේ ප්‍රතිපත්ති හා සමපාත නොවන බවද එම සංගමය දැඩිව අවධාරණය කර ඇත.

lanka lead news


More News »