php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

කතරගම දේවාලයේ 12 වැනි බස්නායක නිළමේවරයා පත් වෙයි - Tharunaya.us

කතරගම දේවාලයේ 12 වැනි බස්නායක නිළමේවරයා පත් වෙයි

2020-09-22 11:53:00       1237
feature-top
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස හිටපු දෙවිනුවර බස්නායක නිළමේ දිෂාන් වික්‍රමරත්න  ගුණසේකර නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.

ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලයේ 12 වන බස්නායක නිළමේවරයා වන්නේ ඔහුයි.
(under the courtesy of nethnews.lk news web)

More News »