php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට - Tharunaya.us

ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

2020-09-21 04:30:00       1237
feature-top
මාතලේ, ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මන්තී‍්‍රවරයෙක් හා ඔහුගේ ආධාරකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයෙකුට පහරදීමක් හේතුවෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය සදහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර සමන්ත කන්නන්ගර සහ තවත් අයෙක්. සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

මාතලේ - ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ බලය හිමිව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණටයි.
(under the courtesy of nethnews.lk news web)

More News »