php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

පොහොට්ටුව මන්ත්‍රිවරයෙකුව ඉවත් කරයි - Tharunaya.us

පොහොට්ටුව මන්ත්‍රිවරයෙකුව ඉවත් කරයි

2020-09-20 01:57:00       1051
feature-top
බදුල්ල මහ නගර සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර ආතර් සිල්වා  මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් කර තිබෙනවා. බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති පි‍්‍රයන්ත අමරසිරි පැවසුවේ විනය හේතු මත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහු ඉවත් කර ඇති බවයි.

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ විනය කමිටුව පැවසුවේ ආතර් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විනය චෝදනා 7 ටම ඔහු වැරදිකරු බවට තහවුරු වූ බවයි.

ඒ අනුව හිස් වූ මන්තී‍්‍ර ධුරය සදහා නාලක නිශාන්ත විජේරත්න පත්කිරීමට ශී‍්‍ර  ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා. මීට පෙර ඔහු බදුල්ල මහා නගර සභාවේ මන්තී‍්‍රවරයෙකු ලෙස වසර 19 ක් කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
 
(under the courtesy of nethnews.lk news web)

More News »