php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

ඖෂධ නිෂ්පාදනයට එන ආයෝජකයින්ට ප‍්‍රමුඛතාව දීමට ආණ්ඩුවෙන් සැලසුම් - Tharunaya.us

ඖෂධ නිෂ්පාදනයට එන ආයෝජකයින්ට ප‍්‍රමුඛතාව දීමට ආණ්ඩුවෙන් සැලසුම්

2020-09-20 01:56:00       1053
feature-top
මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප‍්‍රමුඛතාව ලබාදෙන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. එමෙන්ම ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරට සිදු කෙරෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සදහන් කළා.

මේ වනවිට රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් බිලියන 130ක්. එය රට තුල ඉතිරි කර ගැනීම රජයේ අපේක්‍ෂාව බවයි මෙහිදී පෙන්වා දුන්නේ.

මෙරට ඉදිකෙරෙන පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළා.

දියවැඩියාව සඳහා ලබාදෙන ඉන්සියූලීන් ඖෂධය ඇතුළු තවත් ඖෂධ 33ක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකිරීම් ඇරඹුණු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු වසර දෙකක් තුල සිදු කිරීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

More News »