php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

php shell shell indir betitbet bahis forumu viagra eczane antika alanlar

බැරල් රංජිව අත්අඩංගුවට - Tharunaya.us

බැරල් රංජිව අත්අඩංගුවට

2020-09-20 01:55:00       1054
feature-top
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මොහොමඞ් ෆාරුක් නොහොත් ”බැරල් රංජි” කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදි  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරින් කණ්ඩායමක් විසින්. සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථන 30ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද  පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 17 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගෝනහේන විශේෂ කාර්ය බලකා කදවුරේ  නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි 3 ක් සහ පතරොම් 4 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු උඩුගම සහ රුවන්වැල්ල යන ප‍්‍රදේශවලදීද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

More News »