ඉන්දීය නියෝජිතයා හදිසියේම මෛත්‍රිපාල හමුවෙයි

2020-09-17 12:31:00       349
feature-top

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.

පසුගිය දිනෙකදී හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසේ මෙම හමුව පැවැත්වී ඇති බව වාර්තා වේ.

මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට තිබේ.

lanka lead news


More News »