සිවාජිලිංගම්ව පොලිසියට රැගෙන යයි

2020-09-15 01:26:00       492
feature-top
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම්, ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා කෝපායි පොලිසියට රැගෙන විත් තිබෙනවා.

ඒ, එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ 33 වන ගුණ සමරුව වෙනුවෙන් සැමරුම් උත්සවයක් පැවැත්වීමේ සිද්ධියකට අදාළවයි.

අධිකරණ නියෝගයක් උල්ලංඝණය කරමින් එම සැමරුම් වැඩසටහන පැවැත්වීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම්ගෙන් පොලිසිය එලෙස ප‍්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

More News »