රණ්ඩුව මැද ජෝන්ට පින පෑදේ.. ජාතිත ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

2020-08-15 11:44:00       1261
feature-top
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ජෝන් අමරතුංග මහතා පත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්ථා වේ.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ විසින් ඊයේ රාත්‍රී 12.00 ට පෙර ජාතික ලයිස්තු අසුන සදහා පුද්ගලයෙකු නම් නොකිරීමයි.

එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම් සඳහන් ව ඇත්තේ ජෝන් අමරතුංග මහතා නිසා මැතිවරණ කොමිෂන් සභා විසින් බොහෝ දුරට ඔහුගේ නම ගැසට් කිරීමට කටයුතු කරනු ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »