MCC ගිවිසුමට අවසරය දුන් බවට පළවන වාර්තා අසත්‍ය බව නීතිපති කියයි

2020-08-14 07:48:00       1101
feature-top
තමා විසින් ඵක්‍ක්‍ ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව නීතිපති දප්පුල ද ලිවේරා පවසනවා. ඔහු පවසා ඇත්තේ, ඵක්‍ක්‍ ගිවිසුම පිළිබඳ තවමත් කරුණු හදාරමින් සිටින බවයි. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අද මේ බව සඳහන් කළා
(under the courtesy of nethnews.lk news web)

More News »