එජාප නායකත්වය බාර ගන්න සූදානම්..- කරූ කියයි..

2020-08-14 06:53:00       1012
feature-top
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඒ සඳහා පක්ෂය විසින් ඒකමතිකව තමනට නායකත්වය ලබාදිය යුතු යැයිද ඔහු කියා සිටී.

හිටපු කතානායක වරයා විසින් මේ බව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට එජාප නායකත්වය සඳහා අට දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »