ඇමති මණ්ඩලයට පත් නොවූ පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මන්ත්‍රිවරු

2020-08-12 01:49:00       985
feature-top
මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ජේෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු හට මෙවර නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හෝ රාජ්‍ය අමාත්‍යධුරයන් හිමි නොවීම සුවිශේෂී සිදුවීමක් වනවා. එලෙස අමාත්‍යධුරයන් හිමි නොවූ පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පහතින් දැක්වෙනවා :

1.මෛත්‍රීපාල සිරිසේන

2.මහින්ද යාපා අබේවර්ධන

3. විජයදාස රාජපක්ෂ

4. අනුර ප්‍රියදර්ශන යාපා

5. රංජිත් සියඹලාපිටිය

6. එස්.බී. දිසානායක

07. මහින්ද සමරසිංහ

08. ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න

09. ඩිලාන් පෙරේරා

10. චන්දිම වීරක්කොඩි


(under the courtesy of nethnews.lk news web)

More News »