නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙතැනින්

2020-08-12 01:45:00       998
feature-top
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද (12) පෙ.ව 8.30 ට ආරම්භ වුණා.

කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ අද මෙලෙස දිවුරුම් දුන්නා.

කැබිනට් අමාත්‍යවරු

ගෝඨාභය රාජපක්ෂ -  ආරක්ෂක අමාත්‍ය

මහින්ද රාජපක්ෂ - මුදල් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍ය

ජී එල් පීරිස් - අධ්‍යාපන අමාත්‍ය

පවිත්‍රා දේවී වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන - විදේශ අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය

ගාමිණි ලොකුගේ - ප‍්‍රවාහන අමාත්‍ය

බන්දුල ගුණවර්ධන - වෙළඳ අමාත්‍ය

ආර් එම් සී බී රත්නායක - වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් -  රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍ය

චමල් රාජපක්ෂ -  වාරිමාර්ග අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු -  මහාමාර්ග අමාත්‍ය

විමල් වීරවංශ - කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය

එස් එම් චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය

මහින්දානන්ද අලුත්ගමගේ -  කෘෂිකර්ම අමාත්‍ය

වාසුදේව නානයක්කාර - ජල සම්පානද අමාත්‍ය

උදය ප්‍රභාත් ගම්මන්පිළ - බලශක්ති අමාත්‍ය

රමේෂ් පතිරණ - වැවිලි

ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික අමාත්‍ය

නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

අලි සබ්රි - අධිකරණ අමාත්‍ය

 

රාජ්‍ය අමාත්‍යවරු

චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ

ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප‍්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ

දුමින්ද දිසානායක - සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන

දයාසිරි ජයසේකර - බතික්, අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන

ලසන්ත අලගියවන්න - සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ - බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන

අරුන්දික ප්‍රනාන්දු -  පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ

නිමල් ලන්සා - ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්

ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහාලූම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන

රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන

කනක හේරත් -  සමාගම් වතු ප‍්‍රතිසංස්කරණ, තේ වතු ආශ‍්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප‍්‍රවර්ධන

විදුර වික්‍රමණායක - ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු

ජානක වක්කුඹුර -  උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන

විජිත බේරුගොඩ - දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල

ශෙහාන් සේමසිංහ - සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන

මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන

ලොහාන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත

දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත

විමලවීර දිසානායක - වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිලිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන

තාරක බාලසූරිය - කලාපීය සහයෝගිතා කටයුතු

ඉන්දික අනුරුද්ධ - ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන

කංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන

සනත් නිශාන්ත - ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන

සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ‍්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන

සරත් වීරසේකර - පළාත් සභා හා පළාත් පාලන කටයුතු

අනුරාධ ජයරත්න - ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන

සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන

තේනුක විදානගමගේ - ග‍්‍රාමීය හා පාසල් ක‍්‍රීඩා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන

සිසිර ජයකොඩි - දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය

ප්‍රියල් නිශාන්ත ද සිල්වා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අධ්‍යාපන

ප්‍රසන්න රණවීර - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන

ඩී වී චානක - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන

ඩී බී හේරත් - පශු සම්පත් ගොවිපොල ප‍්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත

ශෂින්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල් වගා ප‍්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම

නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු

ජීවන් තොණ්ඩමන් - වතු නිවාස හා ප‍්‍රජා යටි තල පහසුකම්

අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප‍්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ

සීතා අරඹේපොළ - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්

චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
(under the courtesy of nethnews.lk news web)

More News »