අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට

2020-08-12 09:44:00       983
feature-top
අපරාධ රැසකට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන අසිත හේමතිලක නොහොත් " සොල්ටා" නැමැත්තා පොලිස් වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අපරාධකරු මුල්ලේරියාව, වැලිවිට ප්‍රදේශයේදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට යාමේදී මෙලෙස පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු බවයි පොලිසිය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

More News »