මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

2020-08-12 09:41:00       984
feature-top
අභාවප‍්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

ඒ මහතාගේ දේහය මේ නවිටත මත්තේගොඩ සම්බුද්ධිවත්තේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »