නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සජීවිව මෙතැනින්

2020-08-12 09:22:00       988
feature-top
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද (12) පෙ.ව 8.30 ට ආරම්භ වනවා.

කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද මෙලෙස දිවුරුම් දෙනවා.

එහි සජීවී විකාශය තවත් සුළු වේලාවකින් පහතින් බලාපොරොත්තු වන්න.

(LIVE)

More News »