කැබිනට් දිවුරමට මඟුල් මඩුව සුදානම්

2020-08-11 07:31:00       960
feature-top
නව කැබිනට් මණ්ඩලය මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී හෙට පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා මේවනවිටත් සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක සඳහන් කළේ.

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »