තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු සුවය ලබයි

2020-08-11 06:47:00       929
feature-top
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 29 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා.

ඒ අනුව නව්‍ය කොරෝනා ආසාදනය වී මේවනවිට සුවය ලැබූ පුද්ගලයින් ගණන 2622 ක්. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2871 දෙනෙකු මේවනවිට මෙරටින්  හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 238 දෙනෙකු පමණයි.
(under the courtesy of nethnews.lk news web)

More News »