මහින්ද අගමැති ලෙස දිවුරයි.. (සජීව විකාශය)

2020-08-09 10:06:00       963
feature-top
මහින්ද රාජපක්ෂ මහතා නව රජයේ ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමේ කටයුත්ත මේ වන විට සිදු කෙරෙමින් පවතී.

කැලණිය රාජ මහා විහාරස්ථානයේ දී මෙම චාම් උත්සවය පැවැත්වෙයි.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි.

සජීව විකාශය මෙතනින්

More News »