ඥාණසාර හිමි පාර්ලිමේන්තුවට.. කොඩියේ ජාතික ලයිස්තුව හිමියන්ටයි..

2020-08-08 07:00:00       966
feature-top
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවර පාර්ලිමේන්තුවට යාමට සූදානම් වෙයි.

කොඩිය ලකුණින් මෙවර මැතිවරණයට තරග කරන ලද අපේ ජනබල පක්‍ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

එය නියෝජනය කරමින් ඤාණසාර හිමි පාර්ලිමේන්තුවේ යාමට නියමිත බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »