‘රනිල් ගෙදර පල’ අපේක්‍ෂකයකු සිරිකොත ඉදිරියේ යකා නටයි..

2020-08-08 06:59:00       917
feature-top
මෙවර සමගි ජනබලවේගයෙන් මැතිවරණ ඉදිරිපත්වූ අපේක්ෂකයෙකු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරුණේය.

ඊයේ දිනයේ මෙසේ හැසිරුනේ සමගි ජන බලවේගය අපේක්ෂකයකු ලෙස කටයුතු කළ නීතිඥ අතුල රණගල මහතායි.

අද සිදුව ඇති දේ සම්පූර්ණ වරද රනිල් වික්‍රමසිංහ මහතාගේ බවත් මේ තත්ත්වය ඇති වූයේ වසර ගණනාවක් හොර කණ්ඩායමක් සමග කල කටයුතු නිසා යැයිද ඔහු කියා සිටියේය.

‘රනිල් වික්‍රමසිංහට ගෙදර පල’ යනුවෙන් මැතිවරණයේදී ජනතාව කියා අවසන් බවද ඔහු එහිදී පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »