පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනට

2020-08-07 08:29:00       926
feature-top
පොළොන්නරුව - මනාප ප්‍රථිපල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04
මෛත්‍රිපාල  සිරිසේන 111,137
රොෂාන් රණසිංහ 90,615
සිරිපාල ගම්ලත් 67,917
අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජන බලවේගය ආසන 01 -

කින්ග්ස් නෙල්සන් 22,392

(under the courtesy of nethnews.lk news web)

More News »