තිස්සමහරාම තැපැල් ඡන්ද.. පොහොට්ටුව මුලට.. දෙක මාලිමාව.. අලියා හතරට වැටේ..

2020-08-06 12:19:00       926
feature-top
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරාම ආසනයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් කර ඇතැයි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයෝ කියති.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ පළමු තැනටත් ජාතික ජන බලවේගය දෙවන තැනටත් පත්ව ඇත.

සමගි ජන බලවේගය තුන්වන තැනට පත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිව් වෙනි තැනට පත්ව තිබේ.

මෙම ප‍්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කර නැත.
(under the courtesy of lankacnews.com news web)

More News »