ගාල්ලේ ප්‍රථම ප්‍රතිඵලය ඉක්මනට දෙනවා - තේරීම්භාර නිලධාරී

2020-08-06 11:53:00       929
feature-top
පෙරවරු 11 හෝ 12 වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ආසනයක හෝ ඡන්ද ප්‍රතිඵලය ලබා දීමට අපේක්ෂා කරන බව ගාල්ල තේරීම්භාර නිලධාරී  සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සැලසුම්කර තිබු ආකාරයටම ඡන්ද මධ්‍යස්ථාන 161 දී ඡන්දය ගණන් කිරීම ආරම්භ කළ බවය.

තැපැල් ඡන්ද ගණන් කිරීම දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ ස්ථාන 25කදී සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana.lk news web)

More News »