කඹුරුපිටියෙන් පොහොට්ටුව 2/3 පන්නයි..

2020-08-06 11:39:00       931
feature-top
මාතර කඹුරුපිටිය ආසනයයේ ඡන්දවලින් 72%ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇතැයි වාර්තා වෙයි.

එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිටින ඡන්ද පොල නියෝජිතයෝ මේ බව සඳහන් කර සිටිති.

නමුත් මෙම ප්‍රතිඵල මෙතෙක් මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කර නැත.
(under the courtesy of lankacnews.com news web)

More News »