චොකා මල්ලිගේ නිර්දෝෂිභාවය ඔප්පු කරනවා..

2020-08-04 03:30:00       911
feature-top
අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරිමට සූදානම් බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

මහාධිකරණ තීන්දුවට එදිරිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන බවද ඇය පවසයි.

ප්‍රේමලාල් ජයසේකර මහතාට අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීමට සිදුව ඇතත් මේ අවස්ථාවේදී කිසි ලෙසකින් ඔහු තනි නොකරන බවත් ඇය පැවසුවාය.

මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය.
(under the courtesy of lankacnews.com news web)

More News »