තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලබයි

2020-08-04 03:06:00       886
feature-top
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතකර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන 2121 ක්.

මේවනවිට මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2782 දෙදෙනෙකු වනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 650 ක් පමණයි.
(under the courtesy of nethnews.lk news web)

More News »