ඊයේ වැඩිම ආසාදිතයන් වැඩිම මරණ ඉන්දියාවෙන්…

2020-08-04 12:11:00       899
feature-top
ඊයේ දිනයේ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සහ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා විය.

ඉන්දියාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 50,629ක් වන අතර මරණ ප‍්‍රමාණය 810කි.

ඉන්දියවෙන් මේ වන විට ආසාදිතයන් ලක්‍ෂ 18 ඉක්මවා වාර්තා වන අතර මරණ 40,000 ආසන්නයේ පවතී.
(under the courtesy of lankacnews.com news web)

More News »