උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

2020-08-04 11:30:00       898
feature-top
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධ බව කියන ගිනි අවි සිද්ධියට අදාළව තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු ඊයේ (03) රාත්‍රී 8.25ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

More News »