සල්ලි දීලා ඡන්ද කඩ් මිලදී ගත් දෙදෙනෙක් කොටු

2020-08-04 09:56:00       896
feature-top
රුපියල් 5000 බැගින් ගෙවමින් ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්‍රදේශවාසීන් විසින් රඳවාගෙන පොලීසියට භාරයට දී තිබෙනවා.

ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගත් බවයි වාර්තා වුණේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

More News »