ඉන්දියාව ඉහලම අවදානමට.. ලොව වැඩිම ආසාදිතයන් ඊයේ එරටින්..

2020-08-03 11:24:00       899
feature-top
ඊයේ දිනයේ දී ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉන්දියාවෙන් වාර්තා විය.

එම ප්‍රමාණය 52783 කී. ඊයේ දිනයේ එම ඉන්දියාවෙන් වාර්තා වූ මරණ ප්‍රමාණය 758ක් වන අතර එය දෙවැනි වන්නේ මෙක්සිකෝවේ වාර්තා වූ මරණ 784ට පමණි.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා හේතුවෙන් මරණ 38,000 ක් බව වාර්තා වී ඇති අතර ආසාදිත ලක්ෂ 18 ඉක්මවා තිබේ.

ඊයේ දිනයේ නව ආසාදිතයන් දෙලක්ෂ දාහත් දහස ඉක්ම වාර්තා වූ අතර මේ වන විට ලොව පුරා ආසාදිතයන් මිලියන 18 ක් වාර්ථා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »