නලින් බණ්ඩාර මහ දවල් හොරකමක..- සාක්‍ෂි ඇතිව සන්නස්ගල හෙලි කරයි

2020-08-01 12:24:00       1042
feature-top
තමන් පසුගිය මැතිවරණයට තරග කිරීමේ දී භාවිතා කළ ප‍්‍රචාරක දැන්වීමක් සමගි ජන බලවේගයේ මෙවර අපේක්ෂක නලින් බණ්ඩාර මහතා භාවිතා කරන බවට ප්‍රවීණ උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ ඔහු මේ බව සඳහන් කර තිබේ. ‘මහ දවාල් ඩේලයිට් රොබරි.. දැන්වීමක් හොරකම් කරන එකා තව මොනවා හොරකම් නොකරයිද’ යනුවෙන්ස ඔහු එහි සඳහන් කර ඇත.


(under the courtesy of lankacnews.com news web)

More News »