වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාපති තනතුරට පත් කෙරේ

2020-07-15 11:48:00       806
feature-top
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්කර තිබෙනවා.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙක් වන අතර ඔහු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරමින් සිටියා.
(under the courtesy of nethnews.lk news web)

More News »