නාවික හමුදාපති හෙට විශ්‍රාම යයි

2020-07-14 10:31:00       814
feature-top
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, අද්මිරාල් ධූරයට උසස් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හෙට දිනයේ සේවයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් අදාළ උසස්වීම ලබා දී ඇත්තේ හෙට සිට බලපැවැත්වෙන පරිදියි.

1984 වසරේදී ශී‍්‍ර ලංකා නාවික හමුදාවට එක් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදාපති ධූරයට පත් වූයේ 2019 වසරේ ජනවාරි මස පළමුවනදායි.

(under the courtesy of nethnews.lk news web)

More News »