ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මීටියාගොඩ රථ වාහන ධාවනයට විකල්ප මාර්ග

2020-07-12 09:24:00       815
feature-top
ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මීටියාගොඩ ප‍්‍රදේශයේ රථ වාහන ධාවනයට විකල්ප මාර්ග කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඒ, කහව හන්දියේ සිට තෙල්වත්ත දක්වා වෙරළ තීරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන්.

ඒ අනුව මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයට පැමිණ තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

More News »